ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයෙන් නව පියවරක්
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙසයි. එම කමිටුවේ…
ටිංකර් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ටිංකර් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය…
ඉන්දියාවෙි සූර්යවංශි යොවුන් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි
වයස 19න් පහළ ටෙස්ට් තරග බිමේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වයිබව් සූර්යවංශි ඊයේ සමත් වුනා. ඒ පන්දු 100කට අඩුවෙන් ශතක 2ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් ”පියුමා ” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව…
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී…
පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
මොණරාගල පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ස්ථානයක් වටලා මත්ගුලි සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්…
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන…
ආධුනික ගුවන් භට බඳවාගැනීම පිළිබඳව දැනුම්දීමක්
ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා…
පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක්
පාරිභෝගිකයන් විසින් යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබා දෙන පොලිතීන් මලු සදහා මුදල් අයකර ගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පොලිතින් භාවිතය…
බුද්ධශාසන සභාව පිහිටුවයි
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ සිදු කර තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ දේපලවලට වැටුණු තහනම
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර…
වතු කම්කරුවන්ගෙන් ජනපතිට තැපැල්පත්
ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත් එම ජීවන වියදමට සරිලන සේ දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලීමක් කරමින් මස්කෙළිය ප්‍රදේශයේ වතු කම්කරුවන්…
ළමා හිංසනය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින්.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
සඩ්රාන් පිටියෙන් සමුගනී
එකට එක කෙරූ බංගලි
කාසියේ වාසිය බංග්ලාදේශයට
20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































