ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අපරාධවලට සම්බන්ධ 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
මෙරට අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු ඉන්දිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට අපරාධ රැසකට සමබන්ධ මෙම සැකකරුවන් පසුගිය වසරේ නීතිවිරෝධි…
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…
තාවකාලික ලයිසන් අද සිට නුගේගොඩින්
තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන්…
මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි
බස් රථවල ගමන්කරන මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ටිකට්පතක් නොමැතිව බස් රථවලගමන්…
නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
අත්අඩංගුවට ගැනුණු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා. මන්ත්‍රීවරයා ඊයේ(28) අත්අඩංගුවට ගැනුණේ වලාන…
සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව
බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී ලූණු කිලෝවක් සදහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුවත් දැන්…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට(30) දිනයේ වරජන ක්‍රියාමාර්ගයක නියලෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටියේ. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ…
වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්
වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙන බව පොලිසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් 21…
ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ…
ලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
දේශීය ගොවියාට ප්‍රතිලාභ නොලැබෙන ලූණු, අර්තාපල් බදු වංචාව පිලිබදව විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ…
ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කරයි !
ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලෝක ජනාවාස දිනයට සමගාමීවයි. එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක…
අලුත්ම මත්ද්‍රව්‍යක් වැලිගමින් එළියට
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන්…
ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
රෂීඩ් ඛාන් නොමැතිව ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය නම් කෙරේ
IICය ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවතට
තරග පරාජය ගැන වනිදු හෙළිකරයි
විස්සයි විස්ස ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව සිම්බාබ්වේට පරදියි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































