ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත කාලයේ සේවයෙන් ඉවත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා. ඒ…
ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ…
වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග හැකියාවක් පවතී නම් අස්වැසුම ලාභීන්ට ලබා දෙන ලෙස සුඵ හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ…
විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අවසන් කරමින් සිටින බව…
විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ…
හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී වැටීම…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www’.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි…
බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය…
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහි වෛද්‍ය පීඨය තුළ මේ…
නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
නිති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදිි. මෙහිදී, ඩිංගි යාත්‍රා 10…
තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.…
ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. කාන්තා සවිබලගැන්වීමේ පනත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ…
ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවයි. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ…
උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන…
කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් අවුරුදු 13…
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ…
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ …
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසනවා. දෙරටේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් පසුගිය දිනවල ටෙහෙරානයේදී එම සාකච්ඡා පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රාජ්‍යන් දෙකේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව් ගමනාගමනය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.
ජර්මනියේ බිහිසුණු අනතුරක්
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…





















































