Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
    ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 20.43%ක් බවයි එම ඒකකය අවධාරණය කළේ.
    වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළා. එසේම ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ. ගතවූ මාස 7ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 21,547ක්. මීට අමතරව ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක් ද, පෙබරවාරි මාසයේදී 5,721ක් ද, මාර්තු මාසයේදී 6,013ක් ද, අප්‍රේල් මාසයේදී 5,651ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද වාර්තා වී තිබෙනවා. පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම රෝගීන් සංඛ්‍යාව 30,876 ක් ලෙසයි දැක්වෙන්නේ. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,316ක් ද, සබරගමුව පළාතෙන් 5,129ක් ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 4,542ක් ද වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,262ක් ද, කළුතරින් 3,955ක් ද, මහනුවරින් 3,575ක් ද, රත්නපුරෙන් 3,530ක් ද සහ ගාල්ලෙන් රෝගීන් 3,364ක් ද වාර්තා වී ඇති බව සඳහන්. මෙරටින් අවම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 35ක් බවයි දැක්වෙන්නේ. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට ඩෙංගු දැඩි අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් හඳුනාගෙන ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහා පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

     

     

    Central Province Colombo Dengue National Dengue Control Unit Sabaragamuwa Sothern Province
    පෙර පුව​තසබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    ඊළඟ පුව​ත ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group