Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    2026-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.104 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ අමෙරිකාව තරයි.

    එහිදී ලකුණු 29ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ කාසිය වාසිය දිනාගත් අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 161ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක Suryakumar Yadav නොදවී ලකුණු 84ක් ලබාගැනීමට සමත් වූවා.

    Tilak Varma ලකුණු 25ක් සහ Ishan Kishan ලකුණු 20ක් ලබාගැනීමට සමත් වූවා.

    වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාවට පැමිණීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Shadiey van Schalkwayk කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූවා.

    Harmeet Singh කඩුලු දෙකක්ද Ali Khan සහ Mohammad Mohsin එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

    Sanjay Krishnamurthi සහ Shubham Ranjane ලකුණු 37 බැගින් ලබාගැනීමට සමත් වූ අතර Milind Kumar ලකුණු 34ක් ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Mohammed Siraj කඩුලු තුනක්ද Arshdeep Sing සහ Axer Patel කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    Varuna Chakravarthy හට දවාගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

    තරගයේ වීරයා ලෙස ඉන්දීය කණ්ඩායමේ Suryakumar Yadav නම් කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    ඊළඟ පුව​ත වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group