
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන ඔහු මියයන විට 74 වන වියෙහි පසු වූවා.
ඔහුගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.














