
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබෙනවා.
ඒ, එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී වැටීම හේතුවෙන්.
පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.














