22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ආර්ථික අර්බුදයට මුහුණ දීම සදහා නව ජනාධිපතිවරයා සමග නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් මේ වන විට යහපත් ප්‍රතිඵල ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට
පසුගිය වසර දෙකට සාපේක්ෂව මන්ද පෝෂණයෙන් පෙළෙන ගර්භනී කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. ලොව දුප්පත්…
කොළඹ විශ්ව විද්‍යාලීය විරෝධතා පාගමනට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර
කොළඹ විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විරෝධතාකරුව්න…
ඉතාලි රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක්
ඉතාලියේ රැකියාවන් අසූ දෙදහස් හත්සිය දෙකක් සදහා ශ්‍රී ලාංකිකයන් ඇතුලු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනපති කළ ප්‍රකාශය
බිඳ වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සහාය ලබා දීමට මූලකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර…
තිරිඟු පිටි මිලත් රුපියල් 15 කින් අඩු කරයි
අද සිට තිරිඟු පිටි මිල පහත දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ප්‍රීමා සහ සෙරන්ඩීබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15…
රන් මිල සීග්‍ර ලෙස පහළට
අද දිනයේ රන් මිල සීග්‍ර ලෙස පහත වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා. රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී…
QR කේත ක්‍රමය පිලිබඳ තීරණයක්
ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අගහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී සතිපතා යාවත්කාලින වන බව විදුලිබල හා බලශක්ති…
පාන් මිල අඩු කරයි
පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන…
මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…
විදුලිබිල සම්බන්ධයෙන් සාකච්ඡාවක්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වුණා. එහිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය…
පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි
කෑගල්ල පළාත්බද මහාධිකරණයේදී අද දින චූදිතයින් පස් දෙනෙකු හට මරණ දඩුවම ලබා දී තිබෙනවා. ඒ 2014 වර්ෂයේ දී කෑගල්ල පොලිස් වසමේ දේවාලගම කහගල්ල ප්‍රදේශයේ නිවසක…
මුදලට පුද්ගලයින්ට පහර දෙන කල්ලියක ප්‍රබලයන් 4 ක් අත්අඩංගුවට
මුදලට පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දෙන කල්ලියක ප්‍රභලයින් සිව්දෙනෙකු යාපනය පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බවට යාපනය කොටඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. පසුගිය පෙබරවාරී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































