22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේදී රැස්වෙයි
ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද සහ හෙට යන දෙදින ප්‍රථම වරට රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ අදාළ ආංශික අධීක්ෂණ…
සෞඛ්‍ය වෘත්තීය සමිති සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක
පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට අද පෙරවරුවේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා . ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම්…
කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක්
අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ…
වීරකැටියෙ ගැටුම සම්බන්ධයෙන් එකම පවුලේ 06 දෙනෙකු අත්අඩංගුවට
හම්බන්තොට – වීරකැටිය- අත්තනයාය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ සෝදිසියක් අතරතුර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් වීරකැටිය පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු, සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු හා…
රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වෙයි
රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. මේ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය…
මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා…
ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
ලොතරැයි වෙළදපොලෙහි ජනප්‍රිය ලොතරැයිපතක් වන ලග්න වාසනාව ටිකට් පතෙහි විශේෂ දිනුම් ඇදීමක් සමග නැවතත් වෙළදපොලට ඉදිරිපත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම විශේෂ…
බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – 23ට තුවාල
කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල ගණේතැන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේනවා. අද දහවල් සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල…
අන්තරේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වෙයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා. ”රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් විරෝධතාවක්…
නිවසක් තුළින් මළ සිරුරු 4 ක් සොයා ගැනේ
වව්නියාව ගුඩ් ෂෙඩ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ මළ සිරුරු 4 ක් සොයා ගෙන තිබෙනවා. මව, පියා, දියණියන් දෙදෙනෙකුගේ මළසිරුරු මෙලෙස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.…
ඩොලරයේ මිල තවදුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල්…
මයන්තගේ ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දෙයි
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කතානායක මහින්ද යාපා…
නීති විද්‍යාලයේ විභාගය සම්බන්ධයෙන් විරෝධතාවයක්
නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටින සිසුන් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී සිටීම අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් අද දින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































