Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සර්වජන ඡන්ද බලය ගැන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කෙරේ

    සර්වජන ඡන්ද බලය ගැන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කෙරේ

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද ආරම්භවනවා.

    අද පාර්ලිමේන්තු කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි.

    පළාත් පාලන මැතිවරණය පිළිබද විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී පසුගියදා ඉල්ලීමක් කළා.

    ඒ අනුවයි මැතිවරණ කල් දැමීම පිළිබද දෙදින විවාදයක් ලබා දීමට තීරණය වුණේ.

    මේ අතර ඊයේ දිනයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

    ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අභියෝග කරන ආකාරයෙන් කවුරුන් හෝ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඔවුන් මර්ධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PATALI-CHAMPIKA-EDIT.mp3

    මේ විවාදයට එක්වෙමින අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/MAHINDANANDA-ALUTHGAMAGE.mp3
    ආශ්‍රීත පුවත්:  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපන්න එපා - පාඨලී කියයි - VEDIO -
    Mahindananda Aluthgamage patali champika ranawaka
    පෙර පුව​තඋණ්ඩියල් මුදල් ආපසු පැමිණෙයි- රුපියල තවත් ශක්තිමත් වෙයි
    ඊළඟ පුව​ත ආංශික අධීක්ෂණ කාරක සභා අදත් රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group