Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ විශ්ව විද්‍යාලීය විරෝධතා පාගමනට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර

    කොළඹ විශ්ව විද්‍යාලීය විරෝධතා පාගමනට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.175 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    විරෝධතාකරුව්න තුම්මුල්ල මංසන්ධියේ සිට පා ගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කටයුතු කරනු ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

    අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ දින දියත් කළ විරෝධතා පා ගමනට කොළඹ විශ්ව විද්‍යාලය ආසන්නයේදී ජල හා කදු`ඵ ගෑස් ප්‍රාහර එල්ල කිරීමට විරෝධය පළ කරමිනුයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණේ.

    මේ අතර අද දින පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සෞඛ්‍ය සේවකයින් විසින් ආරම්භ කළා.

    මේ ඒ පිළිබදව අදහස් පළ කළ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RAVI-KUMUDESH-EDIT-.mp3

    උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබද අද දින පාර්ලිමේන්තුවේදී සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ද මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DIANA-GAMAGE-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දැක්වූ අදහස්
    dayana gamage Ravi kumudesh Water and tear gas attacks on the Colombo University protest march
    පෙර පුව​තඉතාලි රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක්
    ඊළඟ පුව​ත නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ජර්සි වෙන්දේසියක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group