ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මුදලට පුද්ගලයින්ට පහර දෙන කල්ලියක ප්‍රබලයන් 4 ක් අත්අඩංගුවට
මුදලට පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දෙන කල්ලියක ප්‍රභලයින් සිව්දෙනෙකු යාපනය පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බවට යාපනය කොටඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා. පසුගිය පෙබරවාරී…
පළා යෑමට තැත් කළ සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
කෑගල්ල බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කළ සැකකරුවෙකු, පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මුලුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අ`ඵයම…
තැපැල් ඡන්ද විමසීම මාර්තු 28 පැවැත්වීමට සැලසුම්
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, මාර්තු මස…
ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි
උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා. පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සදහා මෙම පියවර ගත්…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
2023 පෙබරවාරි මස අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2217 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කළා. මෙය ජනවාරි…
ණය ප්‍රතිව්‍යූහගතකරණය පිලිබඳ යුරෝපා සංගමයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා යහපත් බව යුරෝපා සංගමය පවසනවා. ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි…
හරක් කටා ඇතුලු 8ක් අත්අඩංගුවට ගත් බවට මැඩගස්කරයෙන් දැනුම්දීමක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස පැවසෙන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුලු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී…
ඉන්දීය ණය පහසුකම දීර්ඝ කිරීමට සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙණුවේ දී ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
රට ඉඳි බද්ධ රුපියලක් දක්වා අඩු කෙරේ
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර…
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පවත්වා ඇත්තේ. එහිදී පක්ෂයේ ඉදිරි…
ලෝක කාන්තා දිනය අදයි
ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙම සතිය පුරාවටම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.…
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා . ඒ ඊයේ පස්වරුවේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































