ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ හේතුවෙන් කොළඹ බලා ධාවනය වන ගාලු කුමාරි සහ රුහුණු කුමාරි යන දුම්රිය දෙකම ප්රමාද…
තවත් රටවල් 7කට වීසා නැතුව් ලංකාවට එන්න අවසර
විදෙස් රටවල් 7 ක පුරවැසියන් සඳහා ශ්රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට
ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනයවා. එහි සභාපති නීතීඥ…
වර්තමානයේ අපරාධ සිදුවීම් පාලනයට පොලිස්පතිවරයකු වහාම පත් කල යුතුයි
වර්තමානයේ වාර්තා වන අපරාධ සිදුවීම් පාලනය කිරීම සදහා පොලිස්පතිවරයකු වහාම පත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ජි .එල් පීරිස් මහතා පවසනවා . මන්ත්රීවරයා මෙම අදහස්…
ක්රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහි පෙත්සම යලි සලකා බැලේ
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහිව ගොනු කල පෙත්සම අද යලිත් වරක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි . මෙම පෙත්සම…
අමාත්ය ෆයිසාල් එෆ්. අලි බ්රහීම් සහ රනිල් වික්රමසිංහ අතර සාකච්ඡා
මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්යයේ ආර්ථික සහ සැලසුම් අමාත්ය ෆයිසාල් එෆ්. අලි බ්රහීම් මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා . මෙම…
අයි සී සි, ය පනවා ඇති ක්රිකට් තහනම ගැන නව ක්රීඩා ඇමතිගෙන් ප්රකාශයක්
රොෂාන් රණසිංහ මහතාව සිය අමාත්ය ධුර වලින් ඉවත් කිරීමත් සමග පුරප්පාඩු වූ ක්රීඩා සහ යෞවන කටයුතු අමාත්යධුරය සඳහා හරීන් ප්රනාන්දු මහතාව පත්කර තිබෙනවා . එමෙන්ම…
ආචාර ධර්ම සහ වරප්රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා
පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා දින වලදී රැස් වීමට නියමිතව තිබෙනවා . මෙම දින වලදී විනය විරෝධීව හැසිරුනු බවට මන්ත්රීවරුන්…
රොෂාන්ගෙන් හිස් වූ ඇමැති ධුර හරීන්ට සහ පවිත්රාට
ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අමාත්ය ධුරයන් සඳහා නව අමාත්යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව වාරිමාර්ග…
ප්රමෝද්ය දෙවැනි දිනටත් ක්රීඩා වැරදි සොයන විශේෂ ඒකකයට
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්රමෝද්ය වික්රමසිංහ අද දෙවන දිනටත් ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය හමුවේ පෙනී සිටියා. පසුගිය 21 වන දා ඔහු…
ක්රිකට් අතුරු කමිටු නඩුව පස්වෙනි දිනටත් කල් යයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හෙට දිනය දක්වා කල් තබා තිබෙනවා. ශ්රී ලංකා ක්රිකට්…
BREAKING NEWS: රොෂාන් රණසිංහගේ ඇමැති ධුර ගැලවෙයි
ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි ඔහුගේ අමාත්ය ධුරයෙන් සහ සියලම තනතුරුවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත්…
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
භූ කම්පනයෙන් බැට කෑ තුර්කියේ විශාල ගංවතුරක් – පුද්ගලයන් 14 ක් ජීවිතක්ෂයට
ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නංවයි .
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































