Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන්ගේ වැටුප් ගැන අයවැයේ සඳහනක් නෑ

    වතු කම්කරුවන්ගේ වැටුප් ගැන අයවැයේ සඳහනක් නෑ

    2023-11-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයවැය යෝජනා තුලින් රාජ්‍ය සේවකයන්ට දිමනා ලබාදීමට යෝජනා කර තිබුණද වතුකම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නොකිරීම කණගාටුවට කරුණක් බව සමස්ත ලංකා සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.

    ඉලංගෝ ගාන්ධි මහතා මේ බව කියා සිටියේ ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කියා සිටියා.

    මෙවර අයවැය යෝජනා තුළින් රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහාසක දිමනාවක් ලබාදීමට යෝජනා කර තියෙනවා. එත් වතු කම්කරුවන් සඳහා එක රුපියලක් වැඩි කිරීමට කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

    අද රාජ්‍ය සේවය ගත් විට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් නිසි ලෙස සේවය නොකර වැටුප් ලබා ගන්නේ. එත් මේ වතු කම්කරුවන් එහෙම නොවෙයි. මේ පිරිස මේ රටට විදෙස් විනිමය උපයන, මේ රටේ තේ නාමය ලොවට ගෙන යන පිරිසක්.

    අද රට තුල පවතින ආර්ථික ප්‍රශ්න මත මේ වතුකම්කරු ජනතාව දැඩි ප්‍රශ්න මත ජිවත් වෙන්නේ මේ අයට අද ලැබෙන වැටුප මත නිසි ලෙස කන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

    මේ අයට නිසි ලෙස ජිවත් වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මේ අයගේ දරුවන්ට නිසි ලෙස පෝෂණය ලබාදීමට නොහැකි තත්වයක් පැවතීම මත මේ වන විට වතුකරයේ දරුවන් මන්දපෝෂණයට වැඩි වශයෙන් ගොදුරු වෙනවා. එමෙන්ම මෙම තත්වයන් මත මේ වතුකර දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිමේ අවදානමක් පවතිනවා.

    මෙම තත්ත්වයන් මත අනාගතයේදි මේ වතුකර දරුවන්ගේ ඉරණම කුමක් වේද යන්න දැඩි ප්‍රශ්නයක්. මෙම තත්ත්වයන් තුලින් මෙම පිරිස් බේරා ගැනීමට රජය මැදිහත්ව යම් දෙයක් කල යුතුයි.

    වතුකම්කරු ජනතාව නියෝජනය කරන සමහර දේශපාලකන් වතු කම්කරු ජනතාවට අයවැය තුළින් නිසි සහනයක් නොමැති වුවත් ඔවුන්ගේ පැවැත්ම මත අය වැය හොදයි හොදයි කියනවා. එත් මේ අය මැදිහත්ව හෝ මේ වතුකම්කරුවන්ටද ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට යම් දිමනාවක් ලබා දිමට පියවර ගත යුතුයි.

    පෙර පුව​තපැෆරල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්
    ඊළඟ පුව​ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා යයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group