ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250
ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා . ලාඳුරු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්ය…
රාජ්ය සේවකයින් හදිසියේම මහ පාරට
රාජ්ය සහ පලාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්…
විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි
2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. අද දිනයේදීත් පරිසර අමාත්යංශය සහ වනජීවි, වනසංරක්ෂණ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ…
අවුකන බුද්ධ ප්රතිමා වහන්සේට වස්ත්රයක් පැළඳවීම ගැන විමර්ශනයක්
අනුරාධපුර අවුකන බුද්ධ ප්රතිමා වහන්සේට වස්ත්රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පවසනවා. පුරාවිද්යාත්මක…
නව පොලිස්පතිවරයෙක් පත් කෙරෙන තුරු මහජන ආරක්ෂක කටයුතු සිදු කෙරෙන ආකාරය
නව පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් පළාත් 9 සඳහා පත් කර ඇති ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් විසින් සාමාන්ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කරන බව පොලිස් මාධ්ය…
මගේ ජීවිතය නැති වුණොත් ජනපතියි සාගලයි වගකියන්න ඕනි – VIdeo
පවතින තත්ත්වය මත තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අමාත්යවරයා මේ බව…
කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව රනිල් කියයි
ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා . කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්රී ලංකාවේ ඇති කිරීම ප්රමුඛ අරමුණ බවයි…
වයස අවුරුදු 12-18 අතර පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා
වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. රාජ්ය…
අද දිනයේ සියලු රාජ්ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්යාපාර
රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ සියලු රාජ්ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්යාපාර සංවිධානය කර තිබෙනවා. රාජ්ය හා පළාත් රාජ්ය…
නව ග්රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනේ
නව ග්රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්යංශය සැලසුම් කර තිබෙනවා. එළඹෙන දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ග්රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට…
එජාප ප්රබලයින් අතර විශේෂ සාකච්ඡාවක්
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්රබලයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්රමසිංහගේ…
නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්රය අනිද්දා සිට
නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්රය අනිද්දා සිට පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනට එම බලාගාරයේ තුන්වැනි ජනන…
දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනපුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයෙන් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මලාවියට බලපෑ සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්යාව ඉහළට
බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































