Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට පියවර

    2023-11-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.14 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සම්බා සහ කීරි සම්බාවලට සමාන සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙම සහල් තොග ලැබීමත් සමගින් සහල් මිල ඉහළ යාම පාලනය කිරීම හා සහල් හිඟය තුරන්වනු ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති පළතුරු සහ එළවළු ප්‍රදර්ශනයක් සඳහා සහභාගි වූ අවස්ථාවේදී කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

    එම ජනතාවට පිළිතුරු දුන් අමාත්‍යවරයා දෙසැම්බර් මාසයේ දී හා ජනවාරි මාසයේ දි එළැඹෙන උත්සව සමය ඉළක්ක කරමින් ඇතැම් සහල් ව්‍යාපාරිකයින් විසින් කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇති කර තිබෙනවා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.

    “රට තුළ කිසිදු සහල් හිඟයක් නැහැ. අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ තිබෙනවා. ඇතැම් ගොවීන් ද වී මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂවෙන් වී තොග රඳවාගෙන සිටිනවා.”

    “‘කීරි සම්බා සහල් රට තුළ හිඟයක් නැහැ. පසුගිය මහ කන්නයේ දී වී වගා කරන ඉඩම්වලින් 7%ක් කීරි සම්බා වගා කළා. ඉන් මෙටි්‍රක් ටොන් 5000ක අස්වැන්නක් ලැබුණා. නමුත් රජය විසින් ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යාමට පියවර නොගැනීම නිසා මේ වනවිට ඇතැම් සහල් මෝල් අයිතිකාරයෝ කීරි සම්බා මිල ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම සහල් හිඟයක් රට තුළ නිර්මාණය කර තිබෙනවා” යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කර සිටියා.

    පෙර පුව​තමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
    ඊළඟ පුව​ත ජලයේ ගුණාත්මකභාවය හා පිරිවැය අඩු කිරීමට රජයෙන් සැලසුම්

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group