ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණ ව්යාපාරයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ උද්ඝෝෂණ ව්යාපාරයක් පැවැත්වීමට රාජ්ය හා පලාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. අද දහවල් 12ට එම උද්ඝෝෂණය…
නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට
මෙරට තුල නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වන යෝජනාවට හෙට දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන…
ඉල් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඉල් පොහොය වෙනුවෙන් දිවයිනේ ආගමික ස්ථානවල විවිධ වැඩසටහන් රැසක් සංවිධාන කර…
ජනපතිගේ පාර්ලිමේන්තු කතාවට කතානායකගෙන් ලිපියක්
ව්යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්රකාශය පිළිබද පැහැදිලි කරමින් ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන…
පාසල් සංවර්ධන සමිති ගාස්තු හේතුවෙන් දෙමව්පියන් දැඩි අපහසුතාවයට
පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස ඇතැම් පාසල් රුපියල් 2500 කට වැඩි මුදලක් අය කරමින් තිබෙන බවත්, දුෂ්කර පාසල්වල දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති…
ලබන 27 වනදා ජාතික විරෝධතා ව්යාපාරයක්
ලබන 27 වනදා ජාතික විරෝධතා ව්යාපාරයක් ආරම්භ කරන බව රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන්…
වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළට
වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළ අගයක පවතින බව වාර්තා වනවා. ආර්ථික මධ්යස්ථාන රැසක ඊයේ දිනය තුළදී බෝංචි කිලෝග්රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවනු ලැබුවා.…
රජයේ රෝහල් තුළ සත්කාර සේවාවන් රැසකට අවශ්ය සිලින්ජර් වර්ග හිඟයක්
රජයේ රෝහල් තුළ ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්ෂාවන් ඇතු`ඵ සත්කාර සේවාවන් රැසකට අවශ්ය සිලින්ජර් වර්ග හිඟයක් පවතින බව සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්…
මහ බැංකුව ප්රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමයි
මහ බැංකුව විසින් ප්රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා. ඒ, මුදල් මණ්ඩලය විසින් ඊයේ දින රැස් වී ගනු ලැබූ තීරණයකට අනුවයි. මේ අනුව නිත්ය…
අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි අරඹයි
අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි ආරම්භ කිරීමට ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්ය වෛද්ය…
අධික වර්ෂාවත් සමග සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 03ක්
අධික වර්ෂාවත් සමග සිදුවූ ජලගැලීම්, නායයාම් සහ අකුණු අනතුරුවලින් මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ඉදිරි…
අ.පො.ස සාමාන්ය පෙළ විභාග ප්රතිඵල මෙම මස අවසානයේ
අ.පො.ස සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල…
ප්රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට
පිළිකා සඳහා භාවිත කරන ප්රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබා දී ඇති බව සෞඛ්ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්ර වෙයි
ඉතිහාසයේ පළමු වරට ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































