ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා. හිටපු පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතා විශ්රාම යාමෙන් අනතුරුව සේවා දිගු හතරක් වරින් වර ඔහු…
නොරොච්චෝලේ තෙවැනි ජනන යන්ත්රය අද යළි ජාතික පද්ධතියට
නඩත්තු කටයුතු සදහා අක්රීය කළ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වන ජනන යන්ත්රය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. එමගින් මෙගා වොට් 300 ක ධාරිතාවක් ජාතික…
පොලිස් සිර මැදිරියේදී දිවි නසාගනී
අතුරුගිරිය පොලිසියේ සිරමැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. නූලක ආධාරයෙන් ඔහු ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ලිංගික අපයෝජන…
විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි
සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටීමෙන් අද(29) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. වස්කඩුව ප්රදේශ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති…
ශිෂ්යත්වයේ නැවත සමීක්ෂණයේ අයදුම් පත් ඔන්ලයින් ක්රමයට
2023 ශිෂ්යත්ව විභාගයේ උත්තර පත්ර නැවත සමීක්ෂණය සඳහා ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නොවැම්බර් 27 වැනිදා සිට ලබන දෙසැම්බර් 04…
දේවගැති ජෙරොම් ප්රනාන්දු රන් මාවතෙන් දිවයිනට
බුදු දහමට අපහාස වන පරිදි ප්රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්රනාන්දු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්රී…
හිටපු ජනපති මහින්ද කිව්වා වගේ සැළුන් දොර අදටත් වලංගුයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ සැලුන් දොර ඕනෑම පක්ෂයට අදටත් වලංගු බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ…
උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට වැඩපිළිවෙළක්
උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා හෙට සිට නව වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති…
ජනපතිගේ අපේක්ෂාවක් කෙහෙළිය හෙළිකරයි
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනමින් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව පරිසර අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එම වැඩපිළිවෙල සකස්…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා…
වඩිවෙල් පස්සර සජබ ආසන සංවිධායක ධුරයෙන් ඉවතට
සමගි ජනබලවේගයේ පස්සර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේශ් මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. අදාළ ඉවත් කිරීම සිදු කර ඇත්තේ…
තද වැසි, මුහුද රළුවීම සහ සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැළබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක…
දේශපාලනඥයින් වෙනස් වන තුරු ලංකාව දියුණු රටක් බවට පත් කළ නොහැක
දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටෙකත් ශ්රී ලංකාව දියුණු රටක් බවට පත් කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පවසනවා. අද කොළඹ පැවති සණස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සිරියා යුද්ධය ආරම්භ වී වසර 12ක් ගත වෙයි
නවසීලන්තයේ ප්රබල භූ කම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































