පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ BREAKING NEWS ලෙස සදහන් කරමින් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ…

නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් ලීටර් 67 මිලි ලීටර් 500 ක් හා නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා බැරල් 07 ක් සමග කුඹුක්මුල්ල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
කුයිල්වත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. අද අලුයම 1ට පමණ පස්…
කාළගුණයෙන් දැනුම්දීමක්
අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක්…
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ශිරාන් බාසික්” නමැත්තා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් ඇති බවයි…
ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර…
ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ලබන 18 වැනිදා සිට 22…
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදාව සහ පොලීසිය නොරාච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදි සිය භාරයට ගෙන තිබෙනවා. පුද්ගලයෙකු නොමැතිව…
අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයකදී අවුරුදු 4ක දැරියක් අතරමං කර පළා ගොස් සිටි සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද හාලිඇල ප්‍රදේශයේදී…
කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
මිනිස් පරිභෝජනයට නුසුදුසු, කල්ඉකුත් වූ චොකලට් වර්ග මෙන්ම විශාල වර්ගයේ රටඉඳි තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා. පොළොන්නරුව, ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්…
අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ දින දක්වා මෙරටින්…
එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
මෙරට බටහරි මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය පිළිබදව රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම්…
රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් අද සිට දිවයින පුරා ආරම්භ වනවා. රාජ්‍ය පරිපාලන,…
ජපානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නව පිහිටි චිබා ප්‍රාන්තයේ ප්‍රදේශවලට ගත වූ පැය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ…
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ…
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කරනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
එයාර් චයිනා ගුවන් සමාගම ජුලි මස සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































