Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි

    පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි

    2023-05-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික පලපුරුද්දක් ඇති සේවක පිරිසක් සහිත ආයතනයක් වන ඩ්‍රයව්ලයින් (Driveline) ආයතනය මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනාගැනීමට සමත්වී තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි මෙම උළෙල පැවැත්වුණා.

    පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන මෙරට පරිසර සමතුලිතතාවය හා එහි ආරක්ෂාව සංරක්ෂණය වෙනුවෙන් කැපවුනු පුද්ගලයින් හා ආයතන හදුනාගැනීමටත් ඒවා බලගැන්වීමටත් කෙරෙණු ලබන ප්‍රධාන හා අද්විතිය වැඩසටහනක් ලෙස සැලකෙනවා.

    ඩ්‍රයිව්ලයින් ආයතනය තම ආයෝජනයේදී මෙම පරිසර හිතකාමී බවට ප්‍රායෝගිකවම මුල්තැනදී කටයුතු කරණු ලබනවා.

    එය අද්විතීය පාරීභෝගික සේවාවට මෙන්ම පාරිසරික සමතුලිතභාවය රැකගැනීමට එකසේ ඉවහල් වී තිබෙනවා.

    ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරණු ලබන ශාන්කාවෝ මහතා මෙහෙදි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරණු ලබන අතර ඉදිරියේදි මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනයන්හට පරිසර සමතුලිතතාවය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට දිරිගැන්වීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට අදහස් කරන බවද පවසා තිබෙනවා.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කියා සිටියා.

    “අපිට හම්බ උනේ ලෝකඩ පදක්කමක්. අපි තේරුනේ වාහන සේවා කිරීම අංශයෙන්. එහිදී ඔවුන් බලන්නේ බලශක්ති භාවිතාව කොතරම් පාලනය කෙරමින් කටයුතු කරනවාද කියලා. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ, ශබ්දය අවම වශයෙන භාවිතා කරනවාද යන්න පිළිබඳව ආදී කරුණු කිහිපයක් මූලික කරගනිමින් තමයි ඔවුන් විනිශ්චය කරන්නේ. ඒ වාගේම ආයතනයක් වශයෙන් පරිසරය සම්බන්ධව සමාජ සත්කාරක සේවා පිළිබඳව ද ඔවුන් සොයා බැලීමක් සිදුකරනවා. එහිදී අපේ අප ආයතනය පරිසර සම්බන්ධයෙන් පැළසිටුවීම, චිත්‍ර තරග ආදී වැඩසටහන් සිදු කරලා තියෙනවා. ඒ වගේම සේවා ස්ථානය හරිත සංකල්පය වෙනුවෙන් කෙතරම් ඉඩක් භාවිතා කරලා තියෙනවද කියලා බලනවා. ප්‍රධාන වශයෙන් ඔවුන් බලන්නේ ආයතනයට පරිසර ප්‍රතිපත්තියක් තියෙනවදකියලා. අපි ආයතනයක් වශයෙන් පුළුවන් තරම් පරිසරහිතකාමී විදියට තමයි වැඩකරන්නේ. ඉදිරියේදී අපේ බලාපොරොත්තුව තමයි අපේශ්‍රම දායකත්වය 50% වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ ගැහැනු පිරිමි පාර්ශව දෙකම. අපි මේ වෙන කොට එක පටන් අරගෙන තියෙනවා. ඔටෝමොබයිල් කියන ක්ෂේත්‍රයට කාන්තා පාර්ශ්වය අඩුයි. අපි ඒක වැඩිදියුණු කරන්න උත්සාහ කරනවා.”

    driveline
    පෙර පුව​තවිදුලි ගාස්තු සංශෝධන යෝජනාව උපයෝගීතා කොමිසමට
    ඊළඟ පුව​ත ගැසට් මගින් පනවනු ලැබූ රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී

    සබැ​ඳි පුවත්

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group