Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කිරීමට ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාපේ සහ ලියනෝල් මෙසී සමත්ව සිටිනවා.
    හැරී කෙන් සහ ජූඩ් බෙලින්හැම් ඔහුන් දෙදෙනාට පසු පසින් සිටිනවා.
    මෙතෙක් පැවැති තරග 6 කදී එම්බාපේ ගෝල 8 ක් ද, මෙසී තරග 6 කදී ගෝල 8 ක් ද වාර්තා කර තිබෙනවා.
    ඊට අමතරව නෝර්වේ ක්‍රීඩක අර්ලිං හර්ලන්ඩ් ගෝල 7 ක් ද, හැරී කේන් ගෝල 6 ක් ද, ජූඩ් බෙලින්හැම් ගෝල 6 ක් ද උස්මාන් ඩෙම්බල් ගෝල 5 ක්ද, රැස් කරගෙන සිටිනවා.
    මෙම පාපන්දු තරගාවලියේ දී වැඩිම ගෝල ලබාගන්නා ක්‍රීඩකයාට රන් සපත්තු ලබා ගැනීමට හැකියාව පවතිනවා.
    කිලියන් එම්බාපේ, ලියනෝල් මෙසී, ජූඩ් බෙලින්හැම් සහ හැරී කෙන් හට ක්‍රීඩා කිරිමට තවත් තරග ඉතිරිව ඇති නිසාත් ඔවුන් ඉදිරි තරගවලදි ලබා ගන්නා ගෝල සංඛ්‍යාව සහ ගෝල ලබා ගැනිමට පන්දුව සකසා දීම යන කරුණ මත රන් සපත්තුව දිනා ගැනිමට ඔහුන් සිව්දෙනාට වැඩි ඉඩ කඩ තිබෙනවා.
    නෝර්වේ ක්‍රීඩක අර්ලිං හර්ලන්ඩ් ගෝල 7 ක් වාර්තා කර සිටියත් මේ වන නෝර්වේ කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    2026 FIFA World Cup Erling Haaland French player Kylian Mbappe and Lionel Messi Harry Kane Jude Bellingham
    පෙර පුව​තඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    ඊළඟ පුව​ත සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group