බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නේපාලයට මෙරටින් මුදවා ගැනීමේ සහන කන්ඩායම් යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. ආශ්‍රීත පුවත්: නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය aruna jayasekara nepal Sri Lankan Armed Forces provide assistance to Nepal relief efforts