Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජපානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    ජපානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    2026-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
    ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නව පිහිටි චිබා ප්‍රාන්තයේ ප්‍රදේශවලට ගත වූ පැය 24 ඇතුළත මිලිමීටර් 360 ඉක්ම වු වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මහාමාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් වැසී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එමෙන්ම ඒ අවට ප්‍රදේශවල හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන සේවාවලට බාධා ඇතිව ඇති අතර නිවාසවල විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා. ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ වාහනයක සිරවීමෙන් සිදු
    වූ එක් මරණයක් ඇතුළු මරණ 4 ක් මේ වන විට වාර්තා වී ඇති බවයි ජපාන බලධාරීන් තහවුරු කර ඇත්තේ. සහන සේවා කටයුතු සඳහා හමුදා භටයාන්ද එම ප්‍රදේශ සදහා යොදවා තිබෙනවා. ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් ටෝකියෝ නුවර නරීටා
    ගුවන්තොටුපොළේ මේ වන විට පුද්ගලයින් 7,000කට ආසන්න පිරිසක් සිරවී සිටින බව යි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ

    ආශ්‍රීත පුවත්:  අද දවසේ කාලගුණ තත්ත්වය
    died flooded Four people Japan Over 360 millimeters weather
    පෙර පුව​තනීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group