බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයකදී අවුරුදු 4ක දැරියක් අතරමං කර පළා ගොස් සිටි සැකකරු සහ සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද හාලිඇල ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ. සැකකාරිය දැරියගේ මව බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා. ආශ්‍රීත පුවත්: මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට 4 yearold girl arrest Haliela police