පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම් නියමකර තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන්…

ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ…
අනුරාධපුරයේ ජල කප්පාදුවක්
කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක ජල කප්පාදුවක් සිදු කරනු ලබනවා. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු…
අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබෙනවා. ඒ, ඊයේ පාර්ලිමේන්තුවේදීයි.…
ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු…
නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්…
පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු…
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 40කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරම්මුල්ල සේසත මාවතේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු සන්තකයේ තිබී…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බටහිර – මධ්‍යම සහ ඊට යාබද…
අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය…
විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය ඊයේ දිනයේ ගැසට්…
කාළගුණය තවදුරටත් අවධානම්
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි…
රට තුල ඩීසල් නොමැති බවමට විපක්ෂයෙන් චෝදනා
කොළඹින් බැහැර ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් රැසක ඩිසල් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ…
පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්
පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ පොලිස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පිළියන්දල ප්‍රදේශයේ පිහිටි…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ…
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්…
41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ්…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී.…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා. මෙම සිදුවීම එරට වේලාවෙන් පෙ.ව. 08:00 ට පමණ තුර්කියේ බටහිර මනිසා පළාතේ පිහිටි ඉන්සි උස්මගස් වෘත්තීය සහ තාක්ෂණික ඇනටෝලියන් උසස් පාසල ආසන්නයේ සිදුව ඇති…
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ලෝක රන් මිලත් ඉහළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…




















































