Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්

    NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්

    2026-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා .
    ඒ අනුව 2026 වසර සදහා නව උපාධි පාඨමාලා කණ්ඩායම පෙබරවාරි 23 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

    මෙම නව කණ්ඩායම සදහා NSBM හි ව්‍යාපාර,පරිගණක,ඉංජිනේරු සහ විද්‍යාපීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමනු ලබනවා.
    ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට ව්‍යාපාර කළමණාකරණ, පරිඝණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂධවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරා ගත හැකියි.

    NSBM හරිත සරසවිය මගින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විශ්වවිද්‍යාල වලද උපාධි සදහා ලියාපදිංචි වීමට අවස්ථාව සිසුන්ට හිමි වනු ඇති.

    උපාධි පිළිබදව විස්තර දැනගැනීම සදහා NSBM හරිත සරසවියේ හෙට අනිද්දා සහ 25 වනදා NSBM ඕපන් ඩේ වැඩසටහන පැවැත්වෙනවා.
    මෙහිදී NSBM කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ උපාධි තෝරා ගනිමින් එදිනම ලියාපදිංචි වීමට අවස්ථාව සැලසෙනවා.
    එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් මගින් සංවිධානය කරනු ලබන අංගද මෙම දිනයන් පුරාවටම පැවැත්වීමට නියමිතයි.
    මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 544 5000 හෝ 071 244 5000 යන දුරකථන අංක ඔස්සේ ඔබට දැන ගැනීමේ හැකියාව පවතිනවා .

    ආශ්‍රීත පුවත්:  වෛද්‍යවරු 570 ක් සේවයේ නැහැ
    #sri lanka #vfm news #sri lanka#education Current Affairs Sinhala News Vnews
    පෙර පුව​තඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…
    ඊළඟ පුව​ත දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group