Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

    පිළියන්දල ප්‍රදේශයේ පිහිටි බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක්, ගංජා මිශ්‍ර චිප්ස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සමඟ අදාළ ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි වස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන තිදෙනකු බවටයි වාර්තා වන්නේ.

    කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා වෙත ලද තොරතුරක් අනුව පිළියන්දල නගර මධ්‍යයේ බෝඩිං කාමරයක් පරීක්ෂා කර තිබෙනවා.

    අනතුරුව මෙම මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබාදෙන පුද්ගලයා පිළිබඳ ලද තොරතුරකට අනුව ඔහුගේ පිළියන්දල නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබියදී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 ක් හමු වූ බවට වාර්තා වනවා.

    ඉන්පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය අවසන්වරට අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබා දෙන බවත් එසේ ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කූරියර් සේවාවක් ඔස්සේ ප්‍රවාහනය කරන බවටත් තොරතුරු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (17) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තBREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    ඊළඟ පුව​ත දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group