
රුපියල් ලක්ෂ 40කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරම්මුල්ල සේසත මාවතේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ද, හෙරොයින් මත්කුඩු ග්‍රැම් 190ක් ද සොයාගෙන ඇති බව සඳහන්.














