22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

එසැණ පුවත්
මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පාරම්පරික සංස්කෘතික චාරිත්‍රානුකූලව ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර…
චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
කොළඹ වරාය නගරයේ රැඳීසිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව අවශ්‍ය කරන චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු…
එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී…
චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
කොළඹ වරාය නගරයේ රැඳීසිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව අවශ්‍ය කරන චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු…
නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ…
ජූලි මාසයේ උද්ධමනය ඉහළට
මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභොගික උද්ධමන අනුපාතය අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූනි…
මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ ‘රටම එකට‘ මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන්…
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්…
ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.…
රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
අපවත් වී වදාළ පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ අද පස්වරුවේ දෙහිවල – සරණංකර ක්‍රීඩංගණයේ දී.…
දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද දින වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ…
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත…
ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් අද සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ ජපානයට ඇති වන බවට අනාවැකි…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පාසලක ඉගෙන ලබන සිසුවියන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා. ඒ…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගත කර…
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා. ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාම සහ රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා. ටි්‍රෂුලි 3A සහ ඉහළ…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
බොරතෙල් මිල ඉහළට
ඇලස්කාවේ ගුවන් අනතුරක්
ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
රත්තරන් ආයෙත් නගී
කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
කොරියාව චීනය පසුකරයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
























































