Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි

    වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි

    2024-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසවන්ත ප්‍රමුඛ නාමය දිනාගත් වැලිබල් ෆිනෑන්ස් හි 65 වන ශාඛාව අද අංක 9, දෙහිවල පාර, බොරලැස්ගමුව මංසන්ධියේදී විවෘත කෙරුණා.

    මෙම උත්සව අවස්ථාව සදහා වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා, ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රොෂාන් තෙන්නකෝන් මහතා, විධායක අධ්‍යක්ෂ සිසිර වීරබාහු මහතා ඇතු`ඵ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියා.

    මේ අනුව ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, නිවාස ණය ඇතු`ඵ සිය`ඵ මූල්‍ය පහසුකම් ඉතා කඩිනමින් මෙම ශාඛාව හරහා සිදුකර ගත හැකියි.

    මේ අතර පසුගිය වසරේ වැලිබල් ෆිනෑන්ස් හි සමස්ත ආදායම බිලියන 16.7 ක් වන අතර ලබා ඇති සමස්ථ තැන්පතු ප්‍රමාණය බිලියන 57.9 ක් වනවා.

    එමෙන්ම බිලියන 1.72 ක ශුද්ධ ලාභයක් ලබා ඇති වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ සියයට 13.41 ක ව්‍යාපාරික වර්ධනයක් පෙන්නුම් කරන බවද සදහන්.

    එමෙන්ම “ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් රිවීව් අවෝර්ඩ්ස්” හි වසර ගණනාවක් අඛණ්ඩව ජාත්‍යන්තර විශිෂ්ඨතා සම්මාන හිමිකර ගැනීමට ද වැලිබල් ෆැනෑන්ස් සමාගමට හැකි වුණා.

    පෙර පුව​තබොන්න වතුර නැත්තම් 117ට කතා කරන්න
    ඊළඟ පුව​ත ග්‍රාම නිලධාරීන් 2002 ට නව පත්වීම්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group