ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,854 දෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති…

එසැණ පුවත්
උදය ගම්මන්පිළට එරෙහිව පැමිණිල්ලක්
ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය සම්බන්ධයෙන් පසුගිය දා උදය ගමන්පිළ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් අපරාධ පරීක්ශණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.…
ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා…
උඩදුම්බරත් සමගිය බලය අල්ලයි
මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලහ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් තහවුරු කරගෙන තිබෙනවා. පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බහතුර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමෙන් පසු සමග ජන…
ශ්‍රී පාද මාර්ගය දින 10කට වසා දැමේ
ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවදානයක් හේතුවෙන් එම මාර්ගයේ පාලමක් අලුතින් පාලමක් ඉදිකිරීම හේතුවෙන් එම ාමර්ගය හෙට(14) දින සිට ජුනි…
ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙයි
ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා . ජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රි කණ්ඩායම දිවුරුම්…
ජනපති අරමුදලේ සේවා මාර්ගගත ක්‍රමයට
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු…
ටෙල්අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමා නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රීත කලාපයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති බව විදේශ සේවා…
සාකච්ඡාවල නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටීනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක…
වනජීවී සහකාරවරුන්ට පත්වීම්
වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පැවැත්වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්…
අස්වැසුමෙන් මාටියා ගැසූ කාර්යාල කාර්ය සහායකයා මාට්ටු
අස්වැසුම මුදල් වංචා කළ කාර්යාල කාර්ය සහයකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කාර්යාල…
CIDයේ බන්ධනාගාර ආශ්‍රීත විමර්ශන තවදුරටත්
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් ජුනි 12 වැනිදා සිට විසින් බන්ධනාගාර ආශ්‍රීතව සිදු කරනු ලබන විමර්ශනයන් අඛණ්ඩව සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. පොලිසිය…
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
පවතින යුදමය තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් කර තිබෙනවා. එසේම සතුරු…
සජබෙ කැබිතිගොල්ලෑව සභාවේ බලය පිහිටුවයි
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගය සමත්ව තිබෙනවා. සභාපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද(13) පැවැති අවස්ථාවේදී බහුතර බලය ලබාගනිමිනි. එහිදී සමගි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට…
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.…
ක්‍රීඩාවේ නිරත පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ලකුණු ක්‍රමයක්
ක්‍රීඩා පනතට නව සංශෝධන කිහිපයක් එක් කෙරෙයි
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ දෙවෙන පුහුණු තරගය සඳහා අද පිටියට
ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍ර ියාමාර්ගයන් ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. , මාස පහකට අධික කාලයක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා ඉරානය සමග පැවති සාකච්ඡා ඇනහිට ඇති පසුබිමකයි. ට්‍රම්ප් සිය “ටෲත් සෝෂල්” ගිණුමේ පළ කර ඇත්තේ, ඉරානය සමග එකඟතාවකට පැමිණීමට තිබූ අවස්ථාවක් ටෙහෙරානය විසින් අහිමි කරගෙන ඇති…
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හය දහස ඉක්මවයි
ලොස් ඇන්ජලීස් නුවරට මැරින් භටයින් 700 ක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































