Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී පාද මාර්ගය දින 10කට වසා දැමේ

    ශ්‍රී පාද මාර්ගය දින 10කට වසා දැමේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.128 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයේ පාලමක් ගිලා බැසීමේ අවදානයක් හේතුවෙන් එම මාර්ගයේ පාලමක් අලුතින් පාලමක් ඉදිකිරීම හේතුවෙන් එම ාමර්ගය හෙට(14) දින සිට ජුනි මස 24 වනදා දක්වා දින 10ක් වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලමක් දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් අලුතින් පාලමක් ඉදිකිරීමට මෙලෙස මාර්ගය දින 10ක් වසා තබන බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලය පුවත්පත් දැන්වීම් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම්දී තිබෙනවා.

    මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය, ලක්ෂපාන හරහා නෝර්ටන්බි්‍රජ් මාර්ගය සහ හැටන් නෝර්ටන්බි්‍රජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
    එම පාලම වසර හතරක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත් පවතින වර්ෂාවත් සමගින් පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

    පෙර පුව​තජාතික ජනබලවේගයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙයි
    ඊළඟ පුව​ත උඩදුම්බරත් සමගිය බලය අල්ලයි

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group