
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,854 දෙනෙකු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ද සඳහන්.














