ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ශ්රී ලංකාව දුර්වල එල්…
නඩු කටයුතු අවසන් වූ මත්ද්රව්ය තොගයක් විනාශ කෙරේ
දිවයිනේ විවිධ ප්රදේශවලින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ විෂ මත්ද්රව්ය තොගයක් විනාශ කිරීම අද වනාතවිල්ලුව දාහකාගාරයේ දී සිදුකෙරුණා. මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන්…
විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරිම පිළිබඳව කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායකවරයා, හිටපු…
ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
මහවලතැන්න කජුවත්ත ප්රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්රදේශයේ පදිංචිව සිටි දැරියක්. පොලීසිය පැවසුවේ…
ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා හේතුවෙන් බව ශ්රී ලංකා මහ බැංකුව රාජ්ය මුදල් කාරක සභාවට…
වීරවල බස් අනතුරක් – 18 දෙනෙකුට රෝහලට
මාතර – තිස්ස ප්රධාන මාර්ගයේ වීරවිල ප්රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ…
පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති…
ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසරේ මේ දක්වා…
රුපියල් මිලියන ගණනක මත්ද්රව්ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන ඒකකය විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන…
රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
රක්ෂිත වනාන්තරයක් එළිපෙහෙලි කළ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අක්කරායන්කුලම් , මුක්කම්පන් ප්රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය පිරිසක් විසින් එළිපෙහෙලි කරන බවට ලද…
වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
වත්තල, කදිරාන පල්ලියවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්…
ප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ…
හබරණදී සිදුවූ රිය අනතුරකින් පසු දැවැන්ත ගින්නක්
හබරණ කිතුල්ඔතුව ප්රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා . ඒ සමග යතුරු පැදියේ ඇති වූ ගින්නක් අවට කැලෑවට ද…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
බ්රේස්වෙල් ක්රිකට් පිටියට සමුදෙයි
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්රම්ප්ගෙන් යළිත් සීමා
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































