
විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිම පිළිබඳව කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයින් ඊට එක් සිටියා.














