පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේදීයි. මීටර් 89 යි දශම 7යි 5ක දුරක් හෙල්ල විසි කරමින් රුමේෂ් තරංග සිය දක්ෂතාවය විදහා දැක්වීමට සමත් වුනා. එමෙන්ම මෙම…

තව කියවන්​න

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද වනාතවිල්ලුව දාහකාගාරයේ දී සිදුකෙරුණා. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන්…

විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිම පිළිබඳව කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායකවරයා, හිටපු…

මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්. පොලීසිය පැවසුවේ…

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට…

මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ…

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති…

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසරේ මේ දක්වා…

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන…

රක්ෂිත වනාන්තරයක් එළිපෙහෙලි කළ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අක්කරායන්කුලම් , මුක්කම්පන් ප්‍රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය පිරිසක් විසින් එළිපෙහෙලි කරන බවට ලද…

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්…

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ…

හබරණ කිතුල්ඔතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා . ඒ සමග යතුරු පැදියේ ඇති වූ ගින්නක් අවට කැලෑවට ද…

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…

පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…


පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ…

තව කියවන්​න

කැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. යානය කඩා වැටීමට පෙර නියමුවා ආරක්ෂිතව ඉවතට පැන තිබෙන අතර, ඔහු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. F-35 B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකුයි මෙලෙස කඩාවැටී ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…