Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය ඊයේ ආරම්භ වුනා. මෙහි සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුනේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී යි. තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ නායකත්වය දරණ ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ දඹුල්ල සික්සර්ස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි රෝයල්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වනවා. කොළඹ එස්.එස්.සී, ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙන අතර, ශූරයින්ට රුපියල් කෝටි 03ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල කියා සිටියේ.

    ආශ්‍රීත පුවත්:  LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    Angelo Mathews Bhanuka Rajapaksa Candy Royals Colombo Caps Colombo S. S. C. Stadium Dambulla Sixers Dasun Shanaka dinesh chandimal Goal Gallants Jaffna Kings Kusal Mendis Sri Lanka Premier League Tournament Tournament Director Samantha Dodanwala
    පෙර පුව​තමෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    ඊළඟ පුව​ත අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group