22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ඇරඹේ
මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් බහුලව ගෙන්වා ගැනීම සඳහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. භූ විෂමතා ලක්ෂණ රැසකගෙන්…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදියි මෙම…
කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි මෙලෙස අත්අඩංගුවට ගෙන…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම මෙම මස 25 වැනිදා සිදු කිරීමට නියමිතයිග මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල…
ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය සහ හබරාදූව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(17) අලුයම්…
මස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත
මස්කෙළිය නගරයේ පදික වේදිකාවල කෙරෙන පදික වෙළෙඳාම් නතර කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන තිබෙනවා. මස්කෙළිය නගරයේ පවතින පදික වෙළෙඳාම් හේතුවෙන් එම පදික වේදිකාවල…
ත්‍රීරෝද – මෝටර් රථ ගැටුමෙන් සිව් දෙනෙක් රෝහලට
මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(17) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු තරුණයන් සිව් දෙනෙක් තුවාල…
දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර…
බොරැල්ලේ වෙඩිතැබීමට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගියදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජූලි…
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස් වෙය
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස්වීමට…
ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන්ට උපරිම සහන
රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී…
රජය ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩකරනවා – හෙක්ටර් අප්පුහාමී
වත්මන් රජය මේ වන විට ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩකරමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා පවසනවා. මේ වන විට රජය…
විද්‍යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතුයි-විමල් වීරවංශ
විද්‍යුත් හැදුනුම්පත නිර්මාණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබා දීම තුලින් රජය රටේ මහජනතාවගේ රහස්‍ය දත්ත විදෙස් රට වෙත ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුනේ නායක විමල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ජැක් ලීච්ට අළු බඳුනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වෙයි
තරුෂි හා ජයේෂි රිදී හා ලෝකඩ පදක්කම් දිනාගනී
ශ්‍රී ලංකා A කණ්ඩායම පරදා දකුණු අප්‍රිකා A කණ්ඩායමට කඩුළු 4ක් ජයක්
ශ්‍රී ලංකාවට ලකුණු 132ක විශිෂ්ඨ ජයක් – තරගාවලියත් සමවෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජපානෙට අද මොකක් වෙයිද
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































