22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ධීවරයන්ට රතු නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රතු වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…
ගිනි අවි සමග තිදෙනෙක් අල්ලයි
අම්බලන්තොට, ධර්මපුරම් සහ මනම්පිටිය යන ප්‍රදේශවලදී ගිනි අවි සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බලන්තොට, පස්කට්ට හන්දිය ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදී විදෙස්…
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ස්ථානවල මිලිමීටර 50…
ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් සහිත යතුරු පැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිඋල්ල පොලිසිය කියා සිටියේ අදාළ යතුරු පැදියද සමග…
වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී වෘත්තීය සමිති 59ක් පමණ අවලංගු කර තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා. වෘත්තීය සමිති ආඥා…
වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
වලස්මුල්ල, වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝගය මත අද(17) යළි ගොඩගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට කරන…
ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් 05 ක් දිනා ගෙන අද (17) දින දහවල් කටුනායක ගුවන්…
දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නේවාසික රෝගීන්ට ඉඩ පහසුකම් අවම වීම නිසා රෝගීන් බොහෝ දෙනෙකුට පැදුරු එලාගෙන තැන තැන වාට්ටුවේ එලමහනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට…
දුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට- සීලරතන හිමි
මේ වන විට විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්වන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. මේ වන විට රටේ ජාතික…
රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…
මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක්
ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් විවෘත්ත කර තිබෙනවා. අද දින පෙරවරු 10.00ට යෙදුණු සුභ මොහොතින් බලශක්ති අමාත්‍ය…
ගිනි අවි හතරක් සමග දෙදෙනෙක් කොටුවෙයි
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් කටාන දෙමංහන්දිය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග හා…
රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරනවා-ජනාධිපති
ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
තුන්වන හා අවසන් එක්දින තරගය අද
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුළු 07ක ජයක්
එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද .
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා තාක්ෂණික කමිටුවක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































