Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීරෝද – මෝටර් රථ ගැටුමෙන් සිව් දෙනෙක් රෝහලට

    ත්‍රීරෝද – මෝටර් රථ ගැටුමෙන් සිව් දෙනෙක් රෝහලට

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.139 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(17) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු තරුණයන් සිව් දෙනෙක් තුවාල ලබාf කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය ආසන්නයේදී මෙම අනතුර අද(17) උදෑසන 8.30ට පමණ සිදුව තිබෙනවා.

    නිට්ටඹුවේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටි පිරිසක්, නුවරඑළියේ සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

    ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරාට නින්ද යාමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ මෝටර් රථය ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන දිඹුලපතන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීයෙක් කියා සිටියේ.

    අනතුරින් ත්‍රීරෝද රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

    පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධානෙ මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙද දිඹුලපතන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    accident
    පෙර පුව​තදිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
    ඊළඟ පුව​ත මස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group