නාමල් යළි අධිකරණයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත්…

මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවහින්න යබරත්තාව හා මීයකෙටුආර යන වැව් ප්‍රතිසංස්කරණය අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුයි වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව…
ව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකස් කරන ලද පුද්ගලෙයකු ව්‍යාජ ලේඛන තොගයක්ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
සහල් ලොරියක් මින්නේරියේදී පෙරලි අනතුරක්
සහල් ප්‍රවාහන ලොරි රථයක් ඊයේ රාත්‍රියේ මාර්ගයේ පෙරලී යාමෙන් ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා. පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර විද්‍යාලය ඉදිරිපිටදීයි මෙම අනතුර…
ඇළට වැටුණු සිව්හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් ඇලෙන් හමුවෙයි
නිවස අසලින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව්හැවිරිදි දැරියකගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇලේ තිබී ඊයේ(26) පස්වරුවේ සොයා ගත් බව දිඹුලපතන…
වසරේ ගත වූ කාලය තුල සංචාරක පැමිණීම් ලක්ෂ 13 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව 13 ලක්ෂ 13,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මේ…
පුලියන්කුලමේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
පාලනයෙන් ගිලිහුණු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු පුලියන්කුලම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති…
ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා පත්කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල්…
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ…
නැගෙනහිර පළාත් සංඝනායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ
නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සංසරණය වන පුවතේ කරුණු පැහැදිලි කිරීම නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් එම හිමිනම වෙත…
ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන…
පාසල් සිසුන් සමග චාරිකවක ගිය බස් රථයේ රියදුරුට තග දැම්ම හතරක් අල්ලයි
බස් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන්…
කොළඹ නගරයට බහු මහල් රථගාල්
කොළඹ රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් දීමට කඩිනමින් බහු මහල් රථගාල් කිහිපයක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. කොළඹ නගරය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 තරගාවලිය අද
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම අයි සී සී ශ්‍රේණීගත කිරීම් වලින් 8 වන ස්ථානයට
තෙවැනි අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
ඇමෙරිකාවට එරෙහි යුරෝපා සංගමයේ තීරු බදු තීරණය අගෝස්තු දක්වා කල් යයි
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































