ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

බොරැල්ල අනතුරට හේතුව අනාවරණ වෙයි
බොරැල්ල, කනත්ත අසලදී ඊයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන සිටියදීත් රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල…
ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මරුට
ගාල්ල, ගිංතොට මෝයකට අසල දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස…
අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
තම අමාත්‍යාංශය යටතේ තිබෙන සියලු රාජ්‍ය ව්‍යවසායන් රටට බරක් නොවන ආකාරයෙන් ගොඩ නැගීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා . නියෝජ්‍ය අමාත්‍යවරයා…
යෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
ප්‍රාදේශීය යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පිහිටි…
වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන…
ජපානයේ රැකියා සඳහා යොමුවන්නන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න පියවර
ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කරනවා. මෙම විෂය…
අධිකරණයට ආ නාමල්ට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද එම අධිකරණය නියෝග කර…
වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලට දඩ
මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.…
රස පරීක්ෂක කාර්යාලයේ සේවකයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු වශයෙන් සේවය…
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව…
ජූලි මාසයේ වැඩිහිටි දීමනාව හෙට සිට අස්වැසුම ගිණුමට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට දිනයේ සිට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. මේ…
කිලිනොච්චියේ සරසවියක ගොඩනැගිල්ලකින් ඇද වැටි පුද්ගලයෙකු මරුට
කිලිනොච්චියේ, අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකු එහි කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පුදගලයා වයස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ලෝක කුසලානය ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකියි
දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි
සුදුසුකම් ලැබීමේ තරගවටයේ අවසන් තරගය අද
තමිම් ඉක්බාල් තීරණය වෙනස් කරයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දුනීසියාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්
ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































