Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටිබේටයේ වටිනා සම්ප්‍රදායන් පිළිබඳ දලෙයිලාමා කණස්සල්ලෙන්

    ටිබේටයේ වටිනා සම්ප්‍රදායන් පිළිබඳ දලෙයිලාමා කණස්සල්ලෙන්

    2025-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අව්‍යාජ බෞද්ධ ඉගෙනීම මෙන්ම භාවිතය සඳහා ගෝලීය මධ්‍යස්ථානය ලෙස ඉන්දියාව අද්විතීය සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දලෙයිලාමා පවසනවා. එය චීනයේ සීමාකාරී සහ දේශපාලනීකරණය වූ ප්‍රවේශය ඉක්මවා යන තත්වයක් බවයි එතුමන් පෙන්වා දෙන්නේ. ලඩාකිවරුන්, ටිබෙට්වරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය ප්‍රජාවන්ගෙන් උණුසුම්, ප්‍රීතිමත් පිළිගැනීමකින් අනතුරුව දලෙයිලාමා බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා ඉන්දියාවේ ගැඹුරු වැදගත්කම අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන බලධාරීන් විසින් ටිබෙට් බෞද්ධ ආයතනවලට සිදු කරන ලද විනාශය සැලකිල්ලට ගනිමින් දලෙයිලාමා මේ බව පැවසූ බව එතුමන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

     

    පෙර පුව​තඉන්දුනීසියාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්
    ඊළඟ පුව​ත අමෙරිකාවෙන් ඩොලර් මිලියන 15 ක ආයෝජනයක්

    සබැ​ඳි පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group