ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ හවුල්කාරිත්වය පිළිබඳ විශේෂඥයින්ගේ තෙවන රැස්වීම පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී යි. එහිදී 2016 වසරේ සිට සංක්‍රමණ…
ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් මහනුවරදී පවත්වා තිබුණා. ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් .…
නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් . ඒ අනුව ලබන මස 13…
මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා
සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා. ඒ…
ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –
ඉදිරි දින කිහිපයේදී උතුරු , උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ…
මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස විදෙස් සඟරාවක් විසින් නම් කර තිබෙනවා . ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් (…
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මියයයි – 6කට තුවාල හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය පවසනවා…
රෝහිතගේ දුව භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබෙනවා ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද…
ලුණු කොම්පැණියට මාලිමා ආණ්ඩුව කළගුණ සලකන බවක් පෙනුණා
මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදවු කරපු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතාට ආණ්ඩුව කළගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු…
තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දෙදින තුළ චීන-අමෙරිකා දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.…
ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට
තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය…
මාලු අල්ලන්න කිමිදෙන ධීවරයින්ටත් රක්ෂණයක්
ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සවිකර ගන්නා කිමිදුම්කරුවන් උදෙසා හදිසි අනතුරු රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා. ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගිනුයි. මෙම හදිසි අනතුරු රක්ෂණ යෝජනා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය කමිඳුට
ඇෆ්ගනිස්ථාන හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තෙවැනි හා අවසන් තරගය අද
ලංකා T 10 පළමු අදියර දෙසැම්බර් මස දී
අලු බඳුන තරගයේ ජය එංගලන්තයට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ලොව වයස්ගතම මැරතන් ධාවකයා මිය යයි
ලාංකිකයන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් හිමිවෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































