මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදවු කරපු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතාට ආණ්ඩුව කළගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව පත් කරපු බවත් මීට පෙර දූෂණ විරෝධීන් වාර්තා කළා නමුත් දූෂණය ඉදිරියට මිස පිටුපසට ගියේ නෑ. ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා රයිගම් සමාගම සමඟ එකතුවී කරන මහා වංචාවක් රටට හෙළිකිරීම අපේ යුතුකමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී පැවසුවා
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














