Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි

    මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි

    2025-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස විදෙස් සඟරාවක් විසින් නම් කර තිබෙනවා .
    ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් ( Big 7 Travel ) විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත්තේ .
    මෙම ලැයිස්තුව සදහා ලොව පුරා ගමනාන්ත ඇතුළත් වන අතර 2025 වසරේ දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරමින් ලැයිස්තුව සකසා තිබෙනවා.

    නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන රැසක් මෙම වසරේ ශ්‍රේණිගත කිරීම සදහා ඇතුලත් කිරීමටයි අදාළ වෙබ් අඩවිය කටයුතු කර ඇත්තේ.

    මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, සමාජ මාධ්‍යවල ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අනුවයි.
    ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් පසු කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීම විශේෂත්වයක් .

    මේ සදහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එහි සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය හේතුවෙන් බවයි බවයි වාර්තා වන්නේ

    ලෝකයේ සුන්දරම දිවයින
    පෙර පුව​තහතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
    ඊළඟ පුව​ත ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group