ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරලා… සමාජ මාධ්‍ය කැළඹෙයි
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය…
සිරදඬුවම් ලබන අජිත් ප්‍රසන්නට නඩු ගොඩයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම් ලබන විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට දිගින් දිගටම වෙනත් අධිකරණ මගින් ද සිරදඬුවම් නියම කිරීම මගින් දැඩි…
වතු කම්කරු දිනක වැටුප රු. 2000ක් කරනු
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අත්පත්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(31) දින හැටන් බස්…
බදුල්ල-කොළඹ සැප බස් එකේ – ‘පොල් පැටෙව්වාට’ ලක්ෂ 5ක් දඩ
බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක නියමිත ප්‍රමාණයට වඩා මගීන් ගෙනගිය බස් රථයේ රියැදුරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ…
චෙම්මනි සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි කොටස් ගණන ඉහළට
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු 04 අදාළ අස්ථි කොටස් හමුවී තිබෙනවා. මෙම සමූහ මිනිවළේ සිව්වන අදියර යටතේ සිදුකළ…
තුන්වන ශ්‍රී ලංකා -ජපන් ප්‍රතිපත්ති සංවාදය කොලඹදී
තෙවන ජපන්-ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය 2025 ජූලි 30 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණා. දෙරට අතර විදේශ ප්‍රතිපත්තිවලට අදාළ කරුණු…
පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්
පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ…
ආසන පටි නැත්තන් බස්රථවල බලපත්‍ර අහෝසි කරයි?
ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක…
මිලියන විස්සක් වටින කංසා තොගයක් අල්ලයි
රුපියල් මිලියන විස්සකට අධික දළ වීදී වටිනාකමකින් යුක්ත ගංජා කිලෝ 101 ග්‍රෑම් 600ක් පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. ඒ උතුරු මැද…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගෙන් රටටම විශේෂ පණිවිඩයක්
අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය පවත්වන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ…
කොටින්ගේ බඩු කොළඹ පාතාලයට එනවාදැයි විමර්ශනයක්
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පැවති සමයේ ත්‍රස්තවාදීන් විසින් උතුරුකරයේ වළදමා තිබෙන අවි ආයුධ දකුණේ සිදුකෙරෙන අපරාධ සඳහා යොදා ගන්නා බවට සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්…
බන්ධනාගාරයේ නව පත් කිරීම් කිහිපයක්
බන්ධනාගාර කොමසාරිස්වරුන් හතර දෙනෙක් සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට නව රාජකාරී පවර ඇති බව වාර්තා වනවා. ඒ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්. ඒ…
බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට
©The Guardian බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකදී අලෙවි වන්නට ගිය ඉන්දියාවේ පිප්‍රාහ්ව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ වසර 127කට පසු ඉන්දියාවට වැඩම කරවා ඇති බව අග්‍රාමාත්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
නව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ජය පිට ජය ලබන ලක්මවගේ දරුවෝ
ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක්
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වෙයි
ඇමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































