ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව…
නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
නාගරික ප්රදේශවල මගී ප්රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50 ක් ප්රසම්පාදනය කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්රවාහන, මහාමාර්ග හා නාගරික…
ප්රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ…
ජල පිරිපහදු මධ්යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
අයහපත් කාළගුණික තත්ත්වය මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. එම මණ්ඩලයේ සභාපති චන්දන…
ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය දිස්ත්රික්කයේ පවුල් 1,091ක් පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී එක් අයෙකු අතුරුදන් වී ඇති…
ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්යාව 87,000ට ආසන්න වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ඊයේ දිනය වන විට රෝගීන් 86,947ක් වාර්තා…
යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
මෙරට ප්රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. ප්රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ එහි පළමු…
ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්යාපාරයක නිරත වෙයි
ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද දින උද්ඝෝෂණ ව්යාපාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. ලංකා…
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද අලුයම විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසන්නේ වර්ෂාව…
තද සුළං සහ රළු මුහුදු ප්රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත්…
දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
අද අලුයම ඇල්ල, ගවරවෙල ප්රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරු තුවාල ලබා දෙමෝදර ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති…
ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පොළ ප්රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී පවුල් 500ක් පමණ අවතැන්ව තිබෙනවා. ඒ අනුව බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල,…
විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශේණිය ශිෂ්යත්ව විභාගය සහ අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වෙනවා. ඒ ඇති වී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක් !
සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































