
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වෙනවා. ඒ ඇති වී තිබෙන අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වෙනවා.














