මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.…

ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද සිට එළඹෙන 7 වනදා දක්වා මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම…
වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ…
මීගමු මුහුදේ ධීවර යාත්‍රා අනතුරක් – නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුර හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව…
ඩෙංගු රෝගීන් 85,000 ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,364ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව…
නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව හලාවත…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ…
කැලණි ගඟ ආශ්රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
කැලණි ගගේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…
උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සදහා පිවිසීමට අවශ්‍ය ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව විවිධ අධ්‍යයන…
මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
මිරිස්ස ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ . පොලිසිය පවසන්නේ යතුරුපැදියකින්…
ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ප්‍රාදේශීය වශයෙන්…
සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
මෙම වසරේ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 475ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් එක් ලක්ෂ…
එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
ජූනි මාසයේ ආරම්භ වූ ‘එල්නිනෝ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින නේපාලය වෙනුවෙන් ඉන්දියාව සිය මානුෂීය ආධාර සැපයීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඖෂධ, අධිකරණ වෛද්‍ය සැපයුම්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ නිදන බෑග් ඇතුළු තවත් සහනාධාර ටොන් 11ක් නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා. ‘X‘ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
ඩොල්ෆින් චීනයට කඩා වදී
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි මාලාවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































